Combined Maths-Applied-Past Paper Discussion class- Eighth Day-14th Question(2015-2011)

Combined Maths-Applied-Past Paper Discussion class- Eighth Day-14th Question(2015-2011)

Advanced Level-Combined Maths-Applied-Janaka Abeywardana
සංයුක්ත ගණිතය දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළ පසුගිය විභාග ගැටළු විසඳීම තුලින් එක එක පාඩම ආවරණය කරදීම මෙම පන්තියේ අරමුණ වේ. සෙනසුරාදා සවස 1:00 සිට 5:00 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ.පන්තිය නොමිලේ පැවැත්වේ.පන්තියට Live සහභාගී වීමට බලාපොරොත්තුවන සිසුන්, https://online.dekma.lk/student/course/168 Link එක ඔස්සේ dekma.lk වෙබ් අඩවියේ නොමිලේම ලියාපදිංචි වන්න. එසේ නැතහොත් https://t.me/combinedmathsjanakaabeywardana Link එක ඔස්සේ Telegram Group එකට add වන්න.
එක එක පාඩමෙහි දැනුම ඉතා අඩු සිසුන්ටද මෙම පන්තිය මගින්, එම පාඩම් ගොඩ දා ගත හැකි වේ යයි සිතමි.

Past paper class Telegram Group Link
https://t.me/combinedmathsjanakaabeywardana
Class Link එක
https://online.dekma.lk/student/course/168
tute -Link එක
https://drive.google.com/drive/folders/1VsA_b0ncaXiYfA82d2CaIIdPXpbLtuVQ?usp=sharing

Combined MathsAppliedJanaka Abeywardana

Post a Comment

0 Comments