✔️ පවුලේ හැමෝටම රස කර කර කන්න සුපිරි කෑමක් ❤ Superb for Breackfast, Dinner & Tea time |Chammi Imalka

✔️ පවුලේ හැමෝටම රස කර කර කන්න සුපිරි කෑමක් ❤ Superb for Breackfast, Dinner & Tea time |Chammi Imalka

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes

✔️ පවුලේ හැමෝටම රස කර කර කන්න සුපිරි කෑමක් ❤ Superb for Breackfast, Dinner & Tea time
Ingredients
1. 2 Cups of Plain flour (250g)
2. 2 cups of Water (500 ml)
3. 1 tsp of Salt
4. 1 tsp of Sugar

5. Some oil
6. 2 Sausages
7. Some tomato ketchup

For the curry
1. 1 tbsp of Oil
2. 3 Cloves
3. 3 Cardamom
4. 2 Garlic cloves
5. Some curry leaves
6. 3-4 Green chilies
7. 1/2 of Onion
8. 1/8 tsp of Turmeric powder
9. Salt to taste
10. 1/4 of Tomato
11. Some Leeks
12.1/2 tsp of Chilli powder
13. 1 - 1.5 tbsp of Chilli flakes
14. Some of Homemade chicken cube
15. Some Fish
16. 1 Potato

අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250)
2. වතුර කෝප්ප 2 (මි ලී 500)
3. ලුනු තේහැදි 1
4. සීනි තේහැදි 1

5. තෙල් ටිකක්
6. සොසෙජස් 2 ක්
7. තක්කාලි කෙචප් ටිකක්

කරියට
1. තෙල් මේසහැදි 1
2. කරාබුනැටි 3
3. එන්සාල් 3
4. සුදු ලූනු බිකි 2
5. කරපිංචා ඉති 1/2
6. අමුමිරිස් 3-4
7. රටලූනු ගෙඩි 1/2
8. කහ කුඩු තේහැදි 1/8
9. රස අනුව ලුනු
10. පොඩි තක්කාලි ගෙඩි 1/4
11. ලීක්ස් ටිකක්
12. මිරිස් කුඩු තේහැදි 1/2
13. කෑලි මිරිස් මේසහැදි 1- 1.5
14. ගෙදරදීම හැදූ චිකන් කියුබ් ටිකක්
15. පොඩි සැමන් ටිං 1 ක මාලු

16. මධ්‍යම ප්‍රමානයේ අර්ථාපල් 1


මගෙ FB පිටුවටත් එකතු වෙන්න
https://www.facebook.com/chammibird

chammi imalkachammi imalka cookingchammi imalka channel

Post a Comment

0 Comments